ව්‍යවසායකයා: ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව
වැඩි ප්‍රතිලාභ ලැබෙන ආයෝජන අවස්ථා ගැන දැනගන්න, අමාරුවෙන් ව්‍යාපාරයක් ගොඩදාන හැටි ඉගෙන ගන්න එන්න!
HOTLINE: 077 899 7667
ජුනි 28 | ප.ව. 1.00 සිට
ආයෝජන මුදල: රු. 2,500/=
පැමිණෙන අයට මැලේසියාවට ගුවන් ටිකට්පතක් සහ සුපිරි හෝටල් පැකේජ දිනා ගැනීමට අවස්ථාවක්!
ප‍්‍රධාන දේශනය – ව්‍යාපාර ලොව ජයගන්නට කළමනාකරණයෙන් සවියක්
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අජන්ත ධර්මසිරි – කළමනාකරණ විශේෂඥ, කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ
විශේෂඥ දේශක මඩුල්ල:
• යසිනි විභූෂා රාජපක්ෂ (ප්‍රාදේශීය කළමනාකාරිනී, ශ්‍රී ලංකා මහ බැංකුව)
• රුවන් පෙරේරා (ප්‍රධාන විධායක නිළධාරී, එන්.ඞී.බී. වෙල්ත් මැනේජ්මන්ට්)
• මහේන්ද්‍ර ජයසේකර (ලංකා ටයිල්ස් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ)
• ජනිත් වික්‍රමසිංහ (අන්තර්ජාල ව්‍යවසායක)
• ජයන්ත කෝවිලගොඩගේ (අර්ථශාස්ත්‍රඥ)